වහාම මුදියා නොහොත් සමියා ලඟට ක්ලාස් පලයන් කවි වලට
මං නෙමේ බං වයි එකේ සජියව යවන්න ඕන... :D
හෑ :D
පාන් කියාගන්න බැරුව ඉන්න අපිට මොන පාන්පිටිද බන්????
ඒ තරම්ම ජීවන බරින් හෙම්බත් වෙලාද?
බය වෙන්න එපා ඡන්දෙ කිට්ටුව් වෙනකොට අඩු කරනවා -මහින්ද මාමාමෙන්න දුලා'ස් ස්පෙෂල්
එල..දුලා දන්නවා..ඕක තමයි ජිල්මාට් කියන්නේ..හෙක් ...හෙක්..
හුක් හුක් තමා :D
ලුක් ඇට් දැට් අන්තිම පදේ ඔෆ් ද පොයම්.. දෙයාරා ඩබල් පාන්පිටි :3
තැන්කූ වේවා...ඔන්න හැදුවා...
කහට එකක් බීලා ඉදින් බං..
තේ කොල සීනිත් ගණන් දැන්..
කිරිපිටි, පාන්පිටි, කිරිමැටි අන්තිමට හූමිටි...ඔච්චර තමයි.
කියල වැඩක් නෑ ඒ ගැන..
වහාම මුදියා නොහොත් සමියා ලඟට ක්ලාස් පලයන් කවි වලට
ReplyDeleteමං නෙමේ බං වයි එකේ සජියව යවන්න ඕන... :D
Deleteහෑ :D
Deleteපාන් කියාගන්න බැරුව ඉන්න අපිට මොන පාන්පිටිද බන්????
ReplyDeleteඒ තරම්ම ජීවන බරින් හෙම්බත් වෙලාද?
Deleteබය වෙන්න එපා ඡන්දෙ කිට්ටුව් වෙනකොට අඩු කරනවා -මහින්ද මාමා
ReplyDeleteමෙන්න දුලා'ස් ස්පෙෂල්
එල..දුලා දන්නවා..ඕක තමයි ජිල්මාට් කියන්නේ..හෙක් ...හෙක්..
Deleteහුක් හුක් තමා :D
Deleteලුක් ඇට් දැට් අන්තිම පදේ ඔෆ් ද පොයම්.. දෙයාරා ඩබල් පාන්පිටි :3
ReplyDeleteතැන්කූ වේවා...ඔන්න හැදුවා...
Deleteකහට එකක් බීලා ඉදින් බං..
ReplyDeleteතේ කොල සීනිත් ගණන් දැන්..
Deleteකිරිපිටි, පාන්පිටි, කිරිමැටි අන්තිමට හූමිටි...ඔච්චර තමයි.
ReplyDeleteකියල වැඩක් නෑ ඒ ගැන..
Delete