Monday, February 3, 2014

කිරිපිටි නැත්තන් පාන්පිටි බීපන්


(වයි හිනා වයි සජියාගේ කවියක්)

14 comments:

  1. වහාම මුදියා නොහොත් සමියා ලඟට ක්ලාස් පලයන් කවි වලට

    ReplyDelete
    Replies
    1. මං නෙමේ බං වයි එකේ සජියව යවන්න ඕන... :D

      Delete
  2. පාන් කියාගන්න බැරුව ඉන්න අපිට මොන පාන්පිටිද බන්????

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම ජීවන බරින් හෙම්බත් වෙලාද?

      Delete
  3. බය වෙන්න එපා ඡන්දෙ කිට්ටුව් වෙනකොට අඩු කරනවා -මහින්ද මාමා

    මෙන්න දුලා'ස් ස්පෙෂල්

    ReplyDelete
    Replies
    1. එල..දුලා දන්නවා..ඕක තමයි ජිල්මාට් කියන්නේ..හෙක් ...හෙක්..

      Delete
    2. හුක් හුක් තමා :D

      Delete
  4. ලුක් ඇට් දැට් අන්තිම පදේ ඔෆ් ද පොයම්.. දෙයාරා ඩබල් පාන්පිටි :3

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා...ඔන්න හැදුවා...

      Delete
  5. කහට එකක් බීලා ඉදින් බං..

    ReplyDelete
    Replies
    1. තේ කොල සීනිත් ගණන් දැන්..

      Delete
  6. කිරිපිටි, පාන්පිටි, කිරිමැටි අන්තිමට හූමිටි...ඔච්චර තමයි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ඒ ගැන..

      Delete