ගයේෂ මෙන්න උබට නොම්බරේ
ඡන්දෙට බහිමු නොදා බරබරේ
ශිරානි ඇද්දත් මට ජරමරේ
අපි දෙන්නා නිදියමු මගේ කාමරේ
ශිරානි ඇද්දත් මට ජරමරේ
අපි දෙන්නා නිදියමු මගේ කාමරේ
අනර් නංගි එදා ඉදන් හරි හොදා
පබත් එන්න මගෙ පැත්තට හැඩදමා
රනිල් ගොයිය එදා ඉදන් මහ කුණා
ප්රභා එක්ක ඉඳන් ගැහුවෙ රා පෙරා
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
එන්න ගීතො එන්න ගීතො නැගිටලා
මෙන්න නංගි මෙන්න නංගි රස කතා
හැම් බේකන් මෙන්න කන්න
ෂැම්පේන් වක්කරල ගන්න
එන්න නංගි එන්න නංගි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් බයිල කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
බල ඇතිතෙක් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
කව්රු කොහොම කිව්වත් නෑ ඇතිවැඩේ
අපිනෙ උබල බාරගන්නෙ අන්තිමේ
යූඑන්පිය ඇද්දත් මට හුටපටේ
උබලට ඇත මගෙ බුක්තිය මේ රටේ
පබත් එන්න මගෙ පැත්තට හැඩදමා
රනිල් ගොයිය එදා ඉදන් මහ කුණා
ප්රභා එක්ක ඉඳන් ගැහුවෙ රා පෙරා
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
එන්න ගීතො එන්න ගීතො නැගිටලා
මෙන්න නංගි මෙන්න නංගි රස කතා
හැම් බේකන් මෙන්න කන්න
ෂැම්පේන් වක්කරල ගන්න
එන්න නංගි එන්න නංගි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් බයිල කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
බල ඇතිතෙක් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
කව්රු කොහොම කිව්වත් නෑ ඇතිවැඩේ
අපිනෙ උබල බාරගන්නෙ අන්තිමේ
යූඑන්පිය ඇද්දත් මට හුටපටේ
උබලට ඇත මගෙ බුක්තිය මේ රටේ
හි හි රපට ඩපඩ රපට ඩපඩ
ReplyDeleteනිර්මානේ ලස්සනයි ,, ඒත් නිලියෝ පාර්ලිමේන්තුවට ඉල්ලුවට මොකද අනේ වෙන්නේ ,ඔතන ඉන්නේ ඔක්කොම එයාලට ගැලපෙන සෙට් එකනේ...අනිත් අය පිරිමි කියලා ආයේ මේ හොද මිනිස්සුද... හොදම වැඩේ තමයි ඕකුන් ඔක්කොම වැඩිම මනාප වලින් ඕකට යවලා .. මහා රජා ඇතුළු සෙට් එකම ඉන්න පාර්ලිමේන්තුව හවුස් ෆුල් දවසක් බලලා දියවන්නාවට උඩින් ඔක්කොම කුඩුවෙලා යන්න බෝම්බයක් අතාරින එක,, ඊට පස්සේ අපි අලුතින් පටන් ගමු .
ඉතින් හදමු අපි අලුත් රටක්
Deleteමහින්ද නොමැති දැයක් :D
අම්බෝ මේකිට කේන්ති ගිහින් තියන තරම....
Deleteරටට තියන ආදරේ වැඩි වෙලා :D
Deletekenji are you kidding me ඉදගෙන ????
Deleteකෙන්ජියට සුද්දගෙ බාසාවෙන් බනින්න එපා :D
Deleteහැක්...හැක්...දැනුයි දැක්කෙ මචෝ....
Delete@ ඩල්සි...හිටගෙන අම්මියෝ...
ඊඨ පස්සෙ අර පාදේසිය සබා වල ඉන්න අය ටික පාර්ලිමේන්තු යාවි..හිහි.
ReplyDeleteපාදේසීය සබා වලට යවන්නෙ මොඩල්ස්ල ටික බන් :D
Deleteමට තියෙන ප්රශ්ණේ දැන් ඉන්න හරක්ගෙයි නිළියනගෙයි තියෙන වෙනස මොකක්ද කියන එක..
ReplyDeleteඋම්බෑ කියන්නැති එක විතරයි :D
Deleteඅනේ මන්ද බං...
ReplyDeleteලියවිල්ල උපරිමේ..
බලමු පස්සෙ නේද මචෝ...
හෙහ් හෙහ් එල එල :D
Deleteඑළ සිංහයො. මාත් මේ පාර කොහොම හරි ඉල්ලනවා. හි… හි…
ReplyDeleteචීත්ත ගවුමක් එහෙම ඇදල කොණ්ඩෙත් ගොතල ආවනම් මහිය චාන්ස් එකක් දෙයි :D
Deleteමෙච්චර කල් නොදුන්න ඡන්දේ මේ පාර දෙන්නම ඕන..
ReplyDeleteනිලියකටද? :D
Deleteගොන් රුව රැගත් මැතිවරන දැන්වීම් ගොන්නු උලා කති.
ReplyDeleteනියම පබැඳුම.
හැක් හැක් ස්තූතියි :D
Deleteහැබෑට නිලියන්ට දේශපාලනේ තහනංද???
ReplyDeleteමොන තහංචිද බන්...
Deleteපස්ටයි සිංහයෝ....ඔය නිලියෝ ඉල්ලුව කියලා තියෙනවට වඩා නරක්වෙන එකක් නැතිවෙයි මයේ හිතේ
ReplyDeleteඅපිට උන්ගෙ කෝලම් බලලවත් සැනහෙන්න බැරියෑ...
Delete