tag:blogger.com,1999:blog-7609601695940836177.post844390183905095539..comments2014-02-17T15:11:46.830+05:30Comments on සිංහයාගේ අඩවිය: දවල්ටත් පත්තු කරන් යෑම (DRL)Anonymoushttp://www.blogger.com/profile/04835975238123341569noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7609601695940836177.post-18944611799564436722014-01-31T21:55:28.004+05:302014-01-31T21:55:28.004+05:30මරුවට තියෙයි එහෙනම් :Dමරුවට තියෙයි එහෙනම් :DAnonymoushttps://www.blogger.com/profile/04835975238123341569noreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-24238061251889540672014-01-31T21:54:39.659+05:302014-01-31T21:54:39.659+05:30උන් කරන්නෙ අපිට ඔය වගේ බයිල ගහන්න දෙයක් සෙට් කරල ර...උන් කරන්නෙ අපිට ඔය වගේ බයිල ගහන්න දෙයක් සෙට් කරල රටේ ප්රශ්න අපිට අමතක කරන්න හදන එක :DAnonymoushttps://www.blogger.com/profile/04835975238123341569noreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-59164181279038944122014-01-29T20:12:09.774+05:302014-01-29T20:12:09.774+05:30අපි අනතුරු අඩු කරගන්න තව යෝජනාවක් ගේමුද?
සියලු වා...අපි අනතුරු අඩු කරගන්න තව යෝජනාවක් ගේමුද?

සියලු වාහන හෝන් නාද කර ගෙන යා යුතුය.
එහි ශබ්ද මට්ටම ඩෙසිබල් 130 හෙවත් වේදනා සීමාන්තකය ඉක්මවිය යුතුය.

ජූලම්පිටිය වැනි මැරයින්ට සයිකල් වලින් පැමිණ වෙඩි තබා පැන යන තෙක් කිසිවෙක් දැක්කේ නැත්තේ ලයිට් දමා තිබූ නැති නිසා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-3527721355670363902014-01-26T20:02:30.031+05:302014-01-26T20:02:30.031+05:30පන්දම් ටිකක් පත්තු කරන් ගියානම් හරි...මුන්ට මොකද ව...පන්දම් ටිකක් පත්තු කරන් ගියානම් හරි...මුන්ට මොකද වෙලා තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-48036834120019109292014-01-25T19:02:23.727+05:302014-01-25T19:02:23.727+05:30රජය කවද්ද අයියෙ වැඩක් ඇති වැඩක් කලේ...රජය කවද්ද අයියෙ වැඩක් ඇති වැඩක් කලේ...Anonymoushttps://www.blogger.com/profile/04835975238123341569noreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-48692974212478802312014-01-25T19:01:38.834+05:302014-01-25T19:01:38.834+05:30අඩේ ඒකත් මරු අදහස ඈ...අඩේ ඒකත් මරු අදහස ඈ...Anonymoushttps://www.blogger.com/profile/04835975238123341569noreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-3792622957254193102014-01-25T10:40:02.391+05:302014-01-25T10:40:02.391+05:30අපිටත් කෑලි හයේ ටෝච් එකක් අරගෙන පාරේ යන්න වෙයිද දන...අපිටත් කෑලි හයේ ටෝච් එකක් අරගෙන පාරේ යන්න වෙයිද දන්නේ නෑ..

ගොන් හරක් තීරණ.. බස් අයිතිකාරයන්ගෙන් ජරාව කාලා, උන් පාරේ දකුණු පැත්තෙන් පිඹගෙන ගියත් කිසි අවුලක් නෑ.. උන්වයි අල්ලන්න ඕන.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7609601695940836177.post-33501582913638003462014-01-25T08:10:13.301+05:302014-01-25T08:10:13.301+05:30පයින් යන අපි වගෙ උන්ටත් දවල් කාල්දි 'පුංචි ටීච...පයින් යන අපි වගෙ උන්ටත් දවල් කාල්දි 'පුංචි ටීචගෙ පුංචි ටෝච්' එක වගේ එකක් පත්තු කරන් යන්න කිවුවොත් තමා නියම.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com